ලේසියෙන්ම දවසට රු.2000ක් වැඩිය හොයමු | Online Money match365 App

අද ගෙනාවෙ මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය App එකක් ගැන ලිපියක්. මේ ඇප් එකෙන් මං දැන් කිහිප සැරයක්ම සල්ලි ගත්තා ඒක නිසා ගොඩක්ම විශ්වාසදායී ඇප් එකක් ඒකයි මේ ඇප් එක ජනප්‍රිය වෙන්න හේතුව, මෙහෙමයි වෙන්නෙ.. මේ ඇප් එකත් ටිකක් Pivot ඇප් එක වගෙ හැබැයි මේක ඊට වැඩිය ගොඩක්ම ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන්.

මුලින්ම ඔයා මේ ලින්ක් එකෙන් ගිහින් google account එක මාර්ගයෙන් ඔය යට රවූම් කරලා තියෙන
තැන ක්ලික් කරලා රෙගිස්ටර් වෙන්න
http://www.match365.me/h5/invite/land?inviteCode=mifhrs
online money


ඊට පස්සෙ තියෙනවා Apple Store, Android, APK App කියලා, එතනින් ඔයාගෙ Phone එක Android නම් Android ඔබන්න, එහෙම එකක් ආවෙ නැති වුනොත් කෙලින්ම  Download app ඔබන්න. ඊට පස්සෙ ඔයාව play store එකට යයි.. ඊට පස්සෙ ඒ ඇප් එක download කරගන්න.. ඊට පස්සෙ ඇප් එක ඕපන් කරගන්න ඊට පස්සෙ ඔයාට එයි ෆුට් බෝලයක් එක්ක Free first prediction කියලා අන්න ඒකෙ තියෙන ෆුට් බෝලෙ ඔබන්න, එතකොට ඔයාට එයි Sign up with google කියලා.. දැන් ඒක ඔබන්න, ඊට පස්සෙ එයි ෆුට්බෝල් මැච් එක දිනන පිලක් තෝරන්න.. ඒකට ඔයා කැමති එකක් තෝරලා confirm කියන එක ඔබන්න, ඊට පස්සෙ උඩ වම් කෙලවරේ තියෙන ඊතලෙ ඔබලා මුලට ආවම තියෙන පෝස්ට් එකකට ලයික් කරලා ඒ පෝස්ට් එකකට මොකක්හරි කමෙන්ට් එකක් දාන්න.. (ඇප් එක අලුතෙන් ගත්ත අය අනිවාර්යෙන් මේක කරන්න ඕන) එතකොට ඔයාට එන බෝනස් එක වැඩිවෙයි. ඒ වගේම දවසට හතර පස් පාරක් ඇප් එකට ගියොත් අමතර ලොකු බෝනස් එකක් ඔයාට එනවා.

තව මේ ඇප් එකට ඔයාගෙ යාලුවොන්ට Invite කරලත් සල්ලි හොයන්න පුලුවන්.

මේකෙ මැච් දිනන පිල නම් කරන්න තමා තියෙන්නෙ, ඒකට ඔයාට MCC ඕන වෙනවා.. ඒකට ඔයාට ඇප් එකේ රෙගිස්ටර් වුනහම 100MCC free හම්බෙනවා, උඩ කිව්වා  වගෙ ඇප් එකට යනකොටම ඔයාට එයි දිනන පිලක් නම් කරන්න ඔයා හරි උත්තරේ දුන්නොත් ඔයාගෙ කොයින් දෙගුනයකටත් වඩා වැඩි වෙනවා ඊට පස්සෙ මේ කොයින් තමා සල්ලි කරන්න තියෙන්නෙ.

මේ විධියට හොයන කොයින් ඔයාට Bitcoin වලට ඇප් එකෙන්ම exchange කරලා ezcash වලින් ඔයාට සල්ලි අතටම ගන්න පුලුවන්, මේ ඇප් එකට දවසට හතර පස් පාරක් යන්න.. එතකොට ඔයාට හම්බෙන බෝනස් එක වැඩි වෙනවා වගේම ඔයාට නිකන්ම බෝනස් එකක් එනවා.. අනිවා ඒක කරන්න.

මොනවහරි දන්නෙ නැති දෙයක් තියෙනවනම් comment කරලා අහන්න.

Share this

Related Posts

Latest
Previous
Next Post »