Ebay එකෙන් බඩු ගන්න ඔයාලට Ebates වෙතින් $10 Free ගන්න

3 Comments
Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන තමයි කියන්න හදන්නෙ. මේක ගොඩක් කට්ටිය දන්නවත් ඇති ඒ උනාට දන්නෙ නැති අයත් ඇති, Ebay එකෙන් බඩු ගන්න ඔයාලට $10 Free ගන්නෙ මෙහෙමයි. Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක් ඒක නිසා Site එක sure. මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-5% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක. මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.


  • දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.
  • ඒක ආවෙ නැත්නම් උඩ දකුනු කොනේ තියෙන Sign Up ලින්ක් එක උඩ ක්ලික් කරන්න.
  • දැන් See All Stores මත ක්ලික් කරන්න. 

මේ $10 bonus එක ලැබෙන්නෙ ඔයා මේ ebates සයිට් එක හරහා ebay එකට ගිහිල්ලා $25ක් එකතු වෙන්න බඩු ගත්තොත් තමයි එකපාර $25ක බඩු ගන්න ඕන නැහැ. කොහොමත් ඔයාලා ebay බඩු ගන්නවනෙ ඒ වෙලාවට මේ සයිට් එක හරහා ගිහිල්ලා ගන්න,

හරි දැන් See All Stores කියන තැන ක්ලික් කරහම තියෙනවා ඔයාලට පේනවා ඔය 1 පින්තූරෙ නිල් පාටින් රවුම් කරලා තියෙනවා. ඔයාට ඕන ebay නම් E අකුර ක්ලික් කරලා එන ලිස්ට් එකෙ බලන්න... නැත්නම්  ඔයාලට ලේසියෙන්නම හොයාගන්න පුලුවන් ඔය 2 පින්තූරෙ නිල් පාටින් දාලා තියෙන ඊතලය කෙලින් තියෙනවා වගෙ සයිට් එකට ගියගමන්ම දකුණු පැත්තෙන්.  හරි ඊට පස්සෙ 3 පින්තූරෙ රවුම් කරලා තියෙන තැන ක්ලික් කරහම ඔයාව නිකන්ම ebay සයිට් එකට redirect වෙනවා.



Referral Program




ඒ වගේම මේකෙ Referral Program එකකුත් තියෙනවා. එකෙදි අපිට එයාල දීලා තියෙන අපේ Refer ලින්ක් එකෙන් අපේ යටතෙ කවුරුන්ව හෝ රෙජිස්ටර් කරගෙන ඒ රෙජිස්ටර් වුනු අය $25 බඩු ගත්තොත් ඔයාටත් bonus එකක් ලැබෙනවා ඒ වගේම එ අයගෙන් 2ක් $25 බඩු  ගත්තොත් ඔයාට bonus එකක් විධියට $50 ලැබෙනවා. 3 දෙනෙක් $25 බඩු ගත්තොත් $75 ලැබෙනවා... යටින් දාලා තියෙන්නෙ මට ලැබුණු payment වල proofs,



 
 

See All Stores එකේ බලාගන්න පුලුවන් එයාල Cash Back දෙන Sites ටික.
අපි බඩු ගත්තහම ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.


ඒ වගේම ඔයාලට මේකෙන් ලැබෙන සල්ලි Paypal අන්තර්ජාල ගිණුමකට හෝ Check එකක් මගින් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.

මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $10 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න.

      Register